Monday, May 6, 2013

විරාත් කෝලිට ඉන්දියාවෙන්ම නැගෙන විරෝධය



ඉන්දියානු කිරිකට් ක්‍රීඩක විරාත් කෝලි යනු  ශ්‍රී ලාංකික කිරීඩා ලෝලින්ගේද වැඩි ප්‍රසාදයක් ඇති ක්‍රීඩකයෙක් නෙමේ ,කෝලි මිට කලින් ඔස්ට්‍රලියානු තරගයකදී ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට බනවදුන බව පවසා ඔවුනට " fuck " යන්න අතින් සනිටුහන් කිරීම නිසා දඩ මුදලකට යත්වීම හා කිර්තිතිනමයටත් හනිකරගත්තා ,එහෙත් කිරිඩකයන් දෙවියන් මෙන් අදහන ඉන්දියාවෙන්ම ඔහුට විරෝධය නෙගෙන්නට පටන් අරන් ,මෙයට හේතුව වතාවන් කිහිපයකම ඉන්දියානු ක්‍රීඩකයන් සමගම ipl තුලදී ගැටළු මතුකරගනිමයි .facebook  twitter වෙනි සමාජ වෙබ් අඩවි හරහාද මේ පිළිබද රසිකයන් කොලිට පහුගිය කාලයේම ප්‍රහාර එල්ල කලා ,පසුගියදා mumbai indian සමග තරගයේදී ,කෝලි පෙමිනෙද්දී ප්‍රේක්ෂකාගාරයේ boooooo  හඬ උතුරා ගියා ,මේ ඒ අවස්ථාවේ කෝලි දෙක්වූ අදහසයි 







පසුගියදා ඇති වූ බහිම්බස් වීම





0 comments:

Post a Comment