Tuesday, April 23, 2013

ක්‍රිස් ගේල් වේගවත්ම ශතකය වාර්තාකරයි - වාර්තා පහක් අලුත් කරයි


පුනේ වොරියස් කණ්ඩායම සමග තරගයේදී පන්දු 66 තුල නොදැවී ලකුණු 175 ක් රැස්කළ ගේල් හයේ පහර 17 සහ හතරේ පහර 13 සමගින් ලෝක වාර්තා 5ක් බිද දැමුවා 

පුද්ගල වාර්තා 
01 . fastest half-century in T20 (17 balls)
02 . highest individual T20 score (175 not out)
03 . most sixes by a batsman in a T20 innings (17)
කණ්ඩායමේ වාර්තා 
04 . Royal Challengers Bangalore hit the most sixes for a team in a T20 innings (21)
05 . The highest total in T20 cricket (263)

කණ්ඩායමක් ලෙස ටෙස් , එක්දින හා ටි ටුවෙන්ටි යන තුන් අංශයෙන්ම වැඩිම  ලකුණු ලබාගත් කණ්ඩායම ලෙස ශ්‍රීලංකාව මෙතෙක් කල් සැලකුනා 

T 20 - 260/6 vs kenya
Test - 952/6 vs india 
One Day - 443/9 vs Netherland 

IPL තරග වල ලකුණු ජ්‍යාත්‍යන්තර වාර්තා සදහා උපයෝගී කරගන්න නිසා T 20 සඳහා තිබු වාර්තාව අද බිදවැටුනා .එහෙත් රටක් ලෙස වැඩිම  ලකුණු ලබා ගැනීමෙන් වාර්තාවක් ලෙස පවතයි .ලොව පුරා සියලු දෙනා මෙය විශ්වාස කල නොහැකි පිතිහරබයක් ලෙස හුවාදක්වමින් කතාකරයි 





1 comments:

  1. මැරෙන්නට මොහොතකට හෝ පෙර ,මෙකගෙන් හයේ පහර කිහිපයක් කෑමට ඇත්නම්

    ReplyDelete