Wednesday, April 24, 2013

මොලය ඉතුරුවෙලා තියෙනවද ? ඔව් ඉතිරිවෙලා තියෙනවා ස්වාමිනී.


විදේශ ගත වීම තහනම් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම තහනම් යන ශරීර ඇප  දෙක මත සහ පනස් දහසක මුදල් ඇප මත අද දුමින්ද සිල්වා මහතා නීතිපති අනුදැනුම යටතේ ලලිත් ජයසූරිය මහතා විසින් ඇප මත නිදහස් කරනු ලැබුවා 
දුමින්දගේ නිතිවරයා පැවසුවේ සිරුරෙන් කොටසක් අප්‍රාණික වී ඇති අතර මොලයෙන් සියට හතළිහක් අඩපන නිසා ඔහු සුවපත් කිරීම සඳහා පුනුරුත්තාපනය කල යුතු බවත් ඒ සඳහා ඔහු නිවසට ගොස් පවුලේ අය  සමග හැසිරීම වෙය්ද්යවරු නිර්දේශකර ඇති බවය විනිසුරුවරයා මේ අවස්ථාවේ මොලය ඉතුරුවෙලා තියෙනවද යනුවෙන් අසා  තිබෙනවා එවිට දුමින්ද මහතාගේ නිතිවරුන් ඔව් ඉතිරිවෙලා තියෙනවා ස්වාමිනී ලෙස පවසා ඇති  බව මාද්‍ය පවසනවා 


1 comments:

  1. යකෝ දෙවෙනි ෆොටෝ එකේ මු ලමයව ගිලින්නද යන්නේ

    ReplyDelete