Wednesday, April 24, 2013

සිද්ධාර්ථ ගෞතම නළුවා සහ යශෝධරා නිලිය අනියම් පෙමක



මෙරට සිනමා ශාලාවල මේ දිනවල වැලි නොකැඞී එන බෞද්ධ පේ‍්‍රක්‍ෂකයන්ගේ සාධුකාර මධ්‍යයේ තිරගත වෙමින් ඇති ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ගඟන් මලික් නමැති ඉන්දීය රංගන ශිල්පියාගේ බිරිඳ ඔහුගෙන් දික්කසාදවීමට නඩු පවරා ඇති බව වාර්තා වේ.
එම චිත්‍රපටයේම යශෝධරා දේවියගේ චරිතය නිරූපණය කල රංගන ශිල්පිනිය හා ඔහු  අතර පැවතෙන බව කියන අනියම් සම්බන්ධයෙක් මේ සඳහා හේතු වී ඇතැයිදච කියැවේ.
පසුගියදා  ශ්‍රී ලංකාවට පැමිණි ගඟන් මලික්ගේ බිරිඳ පවසා තිබුණේ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මුණගැසී පවසා ඇත්තේ චිත්‍රපටය සඳහා ඔවුන් මාස ගණනක් තිස්සේ පේ වුවද ගඟන් මලික් එසේ පේවීමක් සිදුනොවූ බවකි.
ගඟන් මලික් යනු රාත්‍රී සමාජශාලා ජීවිතයක් ගතකරන අයෙකු බවත් ඇය පවසා ඇති අතර ඔහු චිත්‍රපටයේ රූගතකිරිම් ආරම්භ කිරීමට සතියක පමණ කාලයකට පෙර දක්වාම මස් මාංශ පවා අනුභව කල බවද ඇය සඳහන් කර තිබේ.
- Guru




2 comments:

  1. ubala denna ragapanawa balan innakota mata sadu kiyawine ne kollo ,mokada ubala dennagen man siddharthay yashodarai dekke ne,eka ubala dennage awulak da director mahaththayge awulak da danne nenowe ithin..

    ReplyDelete