Saturday, April 20, 2013

Derana Music Video Awards 2013 Highlights / මතවාද සහ විහිලු





දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල 2013 පසුගියදා නිමවුනා  එහෙත් එහි උණුසුම නම් නැතුව ගිහිල්ල නැ .එකට හේතුව මුදල් ගෙවා ගීත මෙන්ම මියුසික් වීඩියෝ ප්‍රචාරය ගැන කතාබහට ලක්වීම හා යම් අයගේ මත ගැටුම් දිගින් දිගට ඇදී යාමයි දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ එම මත ගැටුම් අවස්ථා සහ විනෝදාත්මක අවස්ථාවල එකතුවක් මෙම වීඩියෝ පටයේ ඔබට නැරබිය හැක .එමෙන්ම මුදල් ගෙවා ප්‍රචාරය කරන ක්‍රමය ගැන සහ මෙහි ආරම්බකයන් කවුද ,සිදුවන්නේ කෙසේද යන්න වැඩි විස්තර ඉදිරි ලිපියකින් අනාවරණය කරනු ඇත . මෙම වීඩියෝව සම්මාන පිලිබදව හෝ වෙනත් කරුණු අලලා සැකසුනු වීඩියෝවක් නොවන අතර ඔබට මුළු සම්මාන උළෙල නැරබීමට අවශ්‍යනම් දෙරණ යූ ටියුබ් පිටුවට ගොස් නැරබිය හැක .

www.doopatha.com

1 comments:

  1. matath asai mekata yanna ,me wage video ekak karala ... sarigamapadanisa lol

    ReplyDelete