Monday, April 22, 2013

බොස්ටන් බෝම්බකරුට කතාකරන්න බැ ,අම්මා කියන විදිහට වෙනත් පිරිසක් තම දරුවන් දෙදෙනා හසුකර තිබෙනවා


වසර දහයකට පෙර ඇමරිකාවට සංක්‍රමණය වී ඇති මොවුන් දෙදෙනා පොලිසියට ලැබුණු ඔත්තුවක් මත කලින් වතාවක්ද පරික්ෂාවට ලක්වී නිදහස් වී තිබෙනවා අය්යා ගේ මල සිරුර මෙහෙයුමේ මුලදීම හමුවුවත් එය පොලිස් වෙඩිපහරකින් නොවූ බවට විශ්වාස කරනවා මල්ලි අල්ලගන්නා  අවස්ථාවේ තමන්ම වෙඩිතබා ගැනිමට යාමේදී උගුරට වෙඩිවදින්නට ඇතිබව සැක කරනවා තවමත් ඇමරිකාව නිලවශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැති අතර බොහෝ දෙනා මෙය අවසන් වීම ගැන  සුසුම් හෙලුවා 


බොස්ටෝන් බෝම්බ සැකකරුගේ මව පවසන පරිදි දරුවන් දෙදෙනා කිසියම් පිරිසක් විසින් හසුකර ඇතිබවය් ,තම දරුවන් දෙදෙනා පසුගිය අවුරුදු තුනක් තිස්සෙම සිට ඇත්තේ එෆ් බි අය් පරික්ෂාව යටතේ බවයි .ඇය කිසිදු ලෙසකින් මෙය විශ්වාස නොකරන බවයි 


තවද බොහෝ විචාරකයන් තර්ස්තවාදය මුලිනුපුටා දැමීම ගැන ඇමරිකාවේ ප්‍රතිපත්ති හා අනෙක් රටවල් වලට දක්වන ප්‍රතිපත්ති ගැන ප්‍රශ්නාර්ථයකින් කතාකරනවා 



www.doopatha.com

0 comments:

Post a Comment